Sihine Song Download Mp3 Ashan Fernando

Latest Sihine Song Download Mp3 By Ashan Fernando . New Song Sihine Mp3 Download 320Kbps For Free Only On Filmisongs.

Sihine Full Song Lyrics  Ashan Fernando

Ashan Fernando - Sihine Mp3 Song Download

Sihine Song Download

Sihine - Ashan Fernando Full Song Lyrics Download

රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා
මේ රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා
මලින් පිරී වසන්තයේ උයන් කොනේ පෙමින් වෙලී
තුඩින් තුඩේ මුවින් මුවේ හැගුම් බදුන් තෙත් කලේ
රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා
හදවිල පිපි මල් සිබිමින් දගකල ඈ පෑ සිනා
මිහිරකි සුවයකි ඉදුරන් මනදොල මා මත් කළා
ආලේ යහනපුරා ඈ කැන්දාලා සිහින ගගේ මා නහවාලා
ඇය දෝ සිහිනේ
රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා
අසමින් විදි දුක් ප්රේමේ සුව දුක් ආශා ඇති කරා
ගයමින් රාගමින් නලවා ආලය පෑවා රෑ පුරා
මන්දා කුන්ද සමන් පෙති අතුරාලා ඈ ලය මඩලේ සතපාලා
ඇය දෝ සිහිනේ
රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා
මේ රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා
මලින් පිරී වසන්තයේ උයන් කොනේ පෙමින් වෙලී
තුඩින් තුඩේ මුවින් මුවේ හැගුම් බදුන් තෙත් කලේ
රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා

Sihine Song Details/Video

Singer
Music Composer
Lyrics Writer
Original SourceYouTube
Released On08-31-2022
YouTube video